^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Sri Lankan Cyber Bazaar

කරන්දෙණියේ වෛද්‍යවරයා ඝාතනය

කරන්දෙණිය ගිනියම් වේ

කෝප්‍රල් දෙන්නා හඳුනා ගැනෙති

 Share

කරන්දෙණියේ දොස්තර ප්‍රසාද් ජයසිංහ ඝාතනයේ තුවක්කුකරුවන් බව කියන කෝප්‍රල්වරු දෙදෙනා බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ දී සාක්කිකරුවන් විසින් අද හඳුනා ගනු ලැබූහ.

එස්.එම්. ජයලත් ද සිල්වා හා සනත් ද සිල්වා යන හමුදා කෝප්‍රල්වරුන් මෙසේ හඳුනාගත් පසු පැමිණිල්ලේ නීතිඥවරයා ඉල්ලා සිටියේ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් හමුවේ නඩුව විභාගයට ගන්නා ලෙසයි. පැමිණිල්ලේ පරීක්ෂණ අවසන් වූ පසු එම ඉල්ලීම් කරන්නැයි කී මහේස්ත්‍රාත් එන්.ටී.අයි අබේගුණවර්ධන මහත්මිය දෙසැම්බර් හය වැනිදාට නඩුව කල් තැබුවාය.

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube